යුද හමුදා විසින් සංවිධානය කරන ලද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මෙහෙයවන ‘සම්මාභිමානී’ ආධ්‍යාත්මික වැඩසටහනක් පසුගිය සඳුදා හොරණ, විද්‍යාරත්න පිරිවෙනේදී ද දී පවත්වන ලදී.
යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීහු, සෙසු නිලයන් මෙන්ම සැදැහැවතුන් 5,300කට අධික පිරිසක් මීට එක්ව සිටියහ.