මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන්ගෙන් දුරුතු පොහොය නිමිත්තෙන් ආගමික වැඩසටහනක්

    ජනවාරි 07, 2015
    දුරුතු පුන් පොහොය නිමිත්තෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් විසින් පසුගිය ඉරිදා පනාගොඩ යුද හමුදා විහාරස්ථානයේ දී (බෝධිරාජාරාමය) පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පවත්වන ලදී.
     
    මේ සඳහා 3,000කට අධික පිරිසක් සහභාගි වූහ. යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීහු, සෙසු නිලයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya