මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මෙහෙයවන සම්මාභිමානී ධර්ම දේශනාව

    ජනවාරි 07, 2015

    මහජනතාව තුළ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමේ අරමුණින් යුද හමුදාවේ අනුග්‍රහයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන සම්මාභිමානී ධර්ම දේශනා මාලාවේ තවත් එක් පියවරක් පසුගියදා අවිස්සාවේල්ල, පුවක්පිටිය අභයපුර මහා විද්‍යාලයේ දීත් කළුතර විහාරස්ථානයේ දීත් පවත්වන ලදී.

     
    බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීහු ඇතුළු 16,500කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya