මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පිරිත් පිංකමක්

    ජනවාරි 01, 2015
    නව වසරට, රටට හා ජනාධිපතිතුමා ඇතුළු සියලු ලක්වාසීන්ට සෙත්පතා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනයක් අද (01) රාත්‍රී එම දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
     
    පසුදින එනම් හෙට (02) මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද පැවැත්වෙන අතර මේ අවස්ථාව සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya