මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගාඩියන්ස් මේලා" කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී

    දෙසැම්බර් 30, 2014
    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් සංවිධානය කරන "ගාඩියන්ස් මේලා" වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංගීත සැඳෑව පසුගිය සෙනසුරාදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී විවෘත කෙරිණි.
     
    උත්සව සැරසිලි, ඇඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, නිමි ඇඳුම්, අත්‍යවශ්‍ය දෑවලින් සමන්විත විවිධ වර්ගයේ වෙළෙඳ කුටි මෙහිදී දැකගත හැකි අතර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සුබසාධක අරමුදල ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya