මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් බැතිමතුන්ගේ දිනපතා අසාන් හෙවත් බාංගු දේවාරාධනාව පිළිබඳ තරගයේ ත්‍යාග ප්‍රදානය

    දෙසැම්බර් 30, 2014
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ගේ දිනපතා අසාන් හෙවත් බාංගු දේවාරාධනාව පිළිබඳ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරු 6.00ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.
     
    සමස්ත ලංකා මට්ටමින් පැවති මේ තරගය සඳහා 2,000ක් පමණ සහභාගී වී ඇත. 
     
    මේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රුසක් සහභාගි වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya