මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ නත්තල් සැණකෙළිය අදින් අවසන්

    දෙසැම්බර් 25, 2014

    උදාවෙන නත්තල් උත්සවය සහ එළඹෙන නව වසර වෙනුවෙන් යාපනය වීරසිංහම් ශාලාව අසල පැවැත්වෙන නත්තල් සැණකෙළිය අදින් (25) අවසන් වේ.


    විවිධ ආහාර වර්ග, සෙල්ලම් බඩු, සංගීත වැඩසටහන්, විනෝදජනක ක්‍රීඩා, නත්තල් ගී, නත්තල් ගස් සහ නත්තල් තොරණ ආදියෙන් අලංකාර වූ විවිධ වැඩසටහන් රාශියක් මෙහි සංවිධානය කර ඇත. යුද හමුදා සාමාජිකයන් සහ පාසල් ළමුන් විසින් ද මේ සඳහා විවිධ නත්තල් විශේෂාංග සංවිධානය කරන ලදී. 

    මේ සැණකෙළිය පසුගියදා 19දා ආරම්භ කෙරිණි.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya