මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය නත්තල් සිරියෙන් බැබළෙයි

    දෙසැම්බර් 23, 2014
    උදාවෙන නත්තල් උත්සවය සහ එළඹෙන නව වසර වෙනුවෙන් යාපනයෙ හි වර්ණවත් සංදර්ශනයක් යාපනය වීරසිංහම් ශාලාව අසල දී පසුගියදා සන්ධ්‍යාවේ ආරම්භ වූ අතර, ඒ සඳහා තෝමස් සුන්දරම් පියතුමා, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ.
     
    මෙම සැණකෙළිය දෙසැම්බර් 25 වන දින දක්වා පැවැත්වෙන අතර, මෙහිදී විවිධ ආහාර වර්ග, සෙල්ලම් බඩු, සංගීත වැඩසටහන්, විනෝදජනක ක්‍රීඩා, නත්තල් ගී, නත්තල් ගස් සහ නත්තල් තොරණ ආදියෙන් අලංකාර වූ විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත. යුද හමුදා සාමාජිකයන් සහ පාසල් ළමුන් විසින් ද මේ සඳහා විවිධ නත්තල් විශේෂාංග සංවිධානය කරන ලදී. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya