ආචාර්ය දයා රෝහණ රණතුංග සහ රෝහිත විජේසුන්දර මහත්වරු මෙම වැඩසටහන අධ්‍යක්ෂණය කරති. ප්‍රේමනාත් ජයතිලක විසින් වැඩසටහන මෙහෙයවනු ලැබේ. වැඩසටහන නිෂ්පාදනය කරනුයේ පද්මසිරි මෙන්ඩිස් විසිනි.
මෙහි ගී පද රචනයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහය අධ්යක්ෂ සිරිසමන් විජේතුංග මහතා විසින් නිර්මාණය කර ඇත.
ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ, විජේසුන්දර වෙරගොඩ, පුෂ්ප කුමාරි රණසිංහ හා මල්ලිකා පෙරේරා යන ගායික ගායිකාවෝ මෙහිදී ගීත ගායනා කරති.
SDF