මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් පිළිබඳ අතිරේක කියවීම් කෘතිය එළිදැක්වීම අද

    දෙසැම්බර් 22, 2014
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ද්විතීයක ශ්‍රේණි පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා සම්පාදනය කළ මානව හිමිකම් පිළිබඳ අතිරේක කියවීම් කෘතිය එළිදැක්වීම අද (22) පස්වරු 2.00ට අධ්‍යාපන අමාත්‍යාංශය රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.
     
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya