මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 - වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 18

    දෙසැම්බර් 17, 2014
    2014 - වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 18 දින පෙ.ව 10.00ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ සංස්කෘතික කටයුතු අංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර් . බලල්ල සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya