මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාල ජන ගංගාවක් සමඟින් මල්ලාවි ටැටූ සංදර්ශනය නිමා වේ

    දෙසැම්බර් 16, 2014

    ප්‍රථම වරට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය මඟින් මල්ලාවි යෝගාපුරම් මහජන ක්‍රීඩාංගණයේ දී පසුගිය දින පවත්වනු ලැබු ටැටූ සංදර්ශනය විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් නිමාවට පත් විය.


    මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම්  65 වන සේනාංකයේ සෙබළුන්ගේ ප්‍රධානත්වයෙන් ලබා දුන් අතර පැරෂුට් සංදර්ශන, සුනඛ සංදර්ශන ආදී යුද හමුදාවේ විවිධ විශේෂ අංගයන්ගෙන් මෙම සංදර්ශනය අලංකාර විය.

    මේ අවස්ථාව සඳහා  කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීශ්වරන්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්  සුදන්ත රණසිංහ යන මහත්වරු,  65 වන සේනාංකයේ සේනාංකාධිපති සහ තවත් ආරාධිතයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya