මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් 65 වන සේනාංකයේ සෙබළුන්ගේ ප්‍රධානත්වයෙන් ලබා දුන් අතර පැරෂුට් සංදර්ශන, සුනඛ සංදර්ශන ආදී යුද හමුදාවේ විවිධ විශේෂ අංගයන්ගෙන් මෙම සංදර්ශනය අලංකාර විය.
මේ අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීශ්වරන්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු, 65 වන සේනාංකයේ සේනාංකාධිපති සහ තවත් ආරාධිතයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ.
NDH/army.lk