මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාසල් කාන්තා රෝහලේ නත්තල් උත්සවය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 16, 2014
    කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ වාර්ෂික ව පැවැත්වෙන නත්තල් උත්සවය පසුගියදා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    මෙහිදී කැරොල් ගී ප්‍රසංගයක් ද පැවැත්වුණු අතර ඉන් පසු කාර්ය මණ්ඩලයේ දූ දරුවන් වෙනුවෙන් ත්‍යාග බෙදාදීම සිදු කරන ලද්දේ ජනාධිපති ආර්යාව අතිනි.
     
    නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමට ද එක් වූ රාජපක්ෂ මැතිණිය ඔවුන්ට නත්තල් තෑගි බෙදා දුන්නාය.
     
    රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන යන මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya