මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝගම්බර රතනජෝති නාහිමිට අක්තපත්‍ර පිළිගැන්වීම අද

    දෙසැම්බර් 14, 2014

    නුගේගොඩ සිරි ධම්මාරාම විහාරාධිපති බෝගම්බර රතනජෝති නායක ස්වාමීන් වහන්සේට අක්තපත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය අද (14) පස්වරු 3.00ට මහරගම තරුණසේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    බෝගම්බර රතනජෝති නායක ස්වාමීන් වහන්සේට ස්වේජින් මහා නිකායේ සංඝ සභාව විසින් "සිරි ධම්ම වංසාලංකාර ශාසනජෝති " ගෞරව නාමය සහිත කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනමා ඇත.

    දවුල්දෙන ශ්‍රී ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya