මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක දැක්ම ඡායාරූප ප්‍රදර්ශනය බලපිටියේ දී

    දෙසැම්බර් 12, 2014
    1948 පෙබරවාරි 04 වෙනි දිනෙන් පසු ශ්‍රී ලාංකීය දේශපාලන රට තුළ කර වූ නායකයන් ජාතියට දායාද කළ මහාර්ඝ දායාදයන් සහ ඒ ආශ්‍රිත සුවිශේෂී සිදුවීම් ඒකරාශී වූ දුර්ලබ ඡායාරූප රාශියකින් සැදුම් ලත් "රටක දැක්ම" සේයා පෙළහර බලපිටිය තසීම් ශාලාවේදී අද (12) ආරම්භ කෙරිණි.
     
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණ ප්‍රදර්ශනය හෙට (13) දින ද පැවැත්වේ. එය පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මහජනතාවට විවෘතව තිබේ.
     
    පුරා වසර 30කට අධික කාලයක් විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් සුවිශාල සේවාවක නිරත අත්දැකීම් බහුල ඡායාරූප ශිල්පියෙකු වන ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වෙයි.
     
    NDH/pix by Thilanka Laksiri
     
    03 1
     
    17

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya