අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇන්ජලීන් සංගීත ප්‍රසංගය නැරඹීමට ජනපති ආර්යාව එක් වේ

    අගෝස්තු 26, 2014
    ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ සජීවි සංගීත ප්‍රසංගය සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වුවාය.
     
    කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති මෙම ප්‍රසංගය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති ආර්යාව ඇන්ජලීන් ගුණතිලක මහත්මිය වෙත සිය සුබ පැතුම් පිරිනැමුවාය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya