මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඡාත්‍රාභිනන්දන" ත්‍යාග ප්‍රදානෝත්සවය අද

    අගෝස්තු 20, 2014
    "ඡාත්‍රාභිනන්දන" 2013 සමස්ත ලංකා අන්තර් පාරිවේනික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය තෛනිකායික මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරු 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මඟන් මෙය සංවිධානය කර තිබේ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya