අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සංස්කෘතික සංදර්ශනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී

    අගෝස්තු 03, 2017
    කොළඹ විශ්වවිද්‍යාලීය සංචාරක ආර්ථිකවිද්‍යා සහ හෝටල් කළමනාකරණ පාඨමාලාවේ සංචාරක අධ්‍යයන වැඩසටහන සංවිධානය කරන සංස්කෘතික සංදර්ශනයක්  04දා ප.ව.5.00 ට කොළඹ විශ්වවිද්‍යාලීය නවකලාගාරයේදී පැවැත්වේ.
     
    චීනයේ චාමින් ෂැන්ඩෝග් කාන්තා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කරන මෙම සංස්කෘතික සංදර්ශනය නොමිලේ පැවැත්වේ. 
     
    චීනයට ආවේනික විවිධ සංස්කෘතිකාංග රැසක් නර්තන ස්වරූපයෙන් ඉදිරිපත් කරන මෙම සංස්කෘතික සංදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු 0777725339 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැක. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya