අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ “බුද්ධාංජලී” වැසටහනට ජනමාධ්‍ය ඇමැති එක්වෙයි

    මැයි 25, 2016

    වෙසක් උත්සවය නිමිතිකොටගෙන බුද්ධගයා පුදබිමේ “බුද්ධාංජලී” වෙසක් වැඩසටහනට සමගාමිව පැවති බෝධිපූජා සහ ගිලන්පස පූජා පින්කම් මාලාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක් සිටියේය.

    බුද්ධගයා පුදබිමේදී ලාංකීය බැතිමතුන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් හා අකුරටියේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය 20,21,22 දිනයන්හිදී “බුද්ධාංජලී” වෙසක් වැඩසටහන් පැවත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya