අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පුස්තකාල සංවත්සර සමාරම්භක උත්සවය හෙට

    මැයි 24, 2016

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 26 වන සංවත්සර සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) පෙරවරු 9.00ට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වේ.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහ මහතාගේ ආරාධනයෙන් ගරු

    " තොරතුරු හා නව තාක්ෂණයෙන් පුස්තකාල බල ගන්වමු" යන්න මෙවර මෙහි තේමාව වේ.

    මෙම සංවත්සර උත්සව වැඩසටහන් හෙට (25) අනිද්දා (26) සහ ලබන 30 වැනි දා යන තෙදින පැවැත්වෙන අතර මෙහිදී ජාතික ඩිජිටල් පුස්තකාලය විවෘත කිරීම හා kiyawamu.lk වැඩසටහන දියත් කිරීමට නියමිතය.

    මෙම වැඩසටහන් තුළ විද්වතුන්ගේ දේශන හා පාඨක සමාජ දැනුවත් කිරීම යනාදී වැඩසටහන් මාලාවකින් සමන්විත වේ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya