අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ අලුවිහාරේ කප් රුක් පූජාව හා කිරි ආහාර පූජාව

    මැයි 24, 2016
    වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මාතලේ අලුවිහාර රජ මහ විහාරස්ථානයේදී කප් රුක් පූජාවක් සහ කිරි ආහාර පූජාවක් සිදු කිරීම පසුගියදා විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
    විහාරාධිකාරි අලුවිහාරේ සරණංකර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම පිංකම් සඳහා විහාරස්ථ දායක සභාවේ සභාපති කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya