අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මහ නගර සභාවෙන් විහාරස්ථාන 105කට මූල්‍යාධාර

    මැයි 17, 2016

    මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ  මහ නගර සභා බල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන 105 ක් සඳහා රු.50,000ක් බැගින් මූල්‍යාධාර පිරිනැමීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ නගර ශාලාවේදී  සිදු කෙරිණි.

    අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය  විජයදාස රාජපක්ෂ, කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya