අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙල්ලිකුලම පංච සතික ශ්‍රාවක චාරිකාරාමය වෙසක් පොහෝ දා

    මැයි 14, 2016


    ශ්‍රී ලංකා ශාසන වංශංයට නවාංගයක් එකතු කරමින් ඉදිකළ ශ්‍රී ලංකාවේ සුවිශාලතම එළිමහන් විහාරස්ථානය වන අනුරාධපුර , තන්තිරිමලය මාර්ගයේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමයයි. මේ විහාරස්ථානය මහජන වන්දනාව සඳහා විවෘත කිරීමේ උත්සවය ලබන 21 වනදා , වෙසක් පොහෝ දා උදෑසන 10.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමයේ ඉදිකිරිම් ආරම්භ වන්නේ 2005 වර්ෂයේ සිටයි. ඒ මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක , උපාධ්‍යාය , කම්මට්ඨාන විශාරද , අනුරාධපුර සිරි සගබෝ භාවනා මධ්‍යස්ථානාධිපති , ශාස්ත්‍රපති , පූජ්‍ය අලුත්ගම, බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුවයි.

    ෂෙල්ටන් බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya