අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ චිත්‍රපටයේ මංගල දර්ශනය අද

    මැයි 14, 2016

    බුදරජාණන් වහන්සේගේ ජීවන චරිතය පදනම් කොට ගෙන මහමෙවිනා භාවනා අසපුව මඟින් නිපදවා ඇති සජීවිකරණ බෞද්ධ චිත්‍රපටියේ මංගය දර්ශනය අද (14) අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.


    මීට සමගාමීව එම චිත්‍රපටය පාසල් හා දහම් පාසල් සඳහා සංකේතාත්මකව ලබාදීම ද අමාත්‍යවරයා අතින් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya