දිස්ත්රික් සංස්කෘතික නිලධාරී ජේ. කොඩිතුවක්කු මහතා විසින් තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් වෙත නැකැත් සීට්ටුව පලමුව පිරිනැමිණි.
අනතුරුව හම්බන්තොට දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කාලිංග ප්රියවංශ යන මහත්වරු ඇතුලු දිස්ත්රික්කයේ නිලධාරීන් රැසකට පිරි නැමිණි.
AP/DMU-Hambanthota