මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමැති නාගදීපය වැඳපුදා ගනී

    මාර්තු 27, 2016


    තල්පතයි පන්හිඳයි එකට යා කෙරෙන මාධ්‍ය  සංහිඳියාවේ චාරිකාරිකාවට එක් සිටින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මාධ්‍ය කණ්ඩායම අද (27) යාපනයේ නයිනතිව්, නාගදීප පුරාණ රජමහ විහාරස්ථානය වැඳපුදා ගත්තහ.

    එහිදී එහි විහාරාධිපති පූජ්‍ය නවඳගල පදුම කිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේ ආගමික වතාවක් සිදු කර අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කළහ.

    විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ අමාත්‍යවරයා අතර සුහඳ සාකච්ඡාවක ද නිරත වූ අතර මේ වන විට පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡාවක නිරත වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya