මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පොලිස් නෙත" ප්‍රදර්ශනය අනිද්දා සිට

    මාර්තු 24, 2016

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන "පොලිස් නෙත" ඡායාරූප ප්‍රදර්ශනය ලබන 26  සහ 27 දෙදින යාපනය කොට්ඨාසයේ යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබෙන බව පොලිසි මූලස්ථානය සඳහන් කරයි.

    මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබේ.

     

    දශක හයක පමණ අතීතයේ ශ්‍රී ලංකේය සමාජය හා බැඳුණු අවස්ථා රැසක දුර්ලබ ඡායාරූපයන් මෙම ප්‍රදර්ශනයට අතුළත් වන අතර විශේෂයෙන් පසුගිය කාලයේ මහත් ආදෝලනයට ලක් වූ අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ දුර්ලභ ගණයේ ඡායාරූප මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya