මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ග්‍රන්ථ ත්‍රිත්වයක් 12 දා එළි දකී

    මාර්තු 09, 2016

    ප්‍රවීණ ලේඛිකා , සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ ලේඛන දිවියට වසර 25ක් පිරීම වෙනුවෙන්  ඇය විසින් රචිත ග්‍රන්ථ තුනක් එළි දැක්වීමේ උළෙල ලබන 12 වන දින ප.ව. 3.00 ට, කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

    මෙම උත්සවයේ දී අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත “ අපේ ලොකු හාමුදුරුවෝ“, “සැබෑ ජ්‍යෙෂ්ඨයෝ“ හා “අපේ දරුවෝ“ , ග්‍රන්ථ ත්‍රිත්වය එළි දැක්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya