මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනී මාධ්‍ය සංකථනය 15 දා

    මාර්තු 12, 2016

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය රූපවාහිනී කලා උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන රූපවාහිනී මාධ්‍ය සංකථන මාලාවේ පළමුවැන්න ලබන 15 වැනි දා   ප.ව. 2 .00 ට කොළඹ 07, නිදහස් මාවතේ,  ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    මෙවර එහි තේමාව වන්නේ “රූපවාහිනී මාධ්‍ය ශානරා.“ යන්නයි.

    හොරණ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ හා රත්මලාන තාක්ෂණික විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සෙනෙස් දිසානායක මහත්වරුන් විසින් දේශන පවත්වති.

    අදාළ මුද්‍රිත  දේශන පිටපත් එදින නොමිලේ බෙදා හැරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya