මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ට ජනමාධ්‍ය ඇමැති අවසන් ගෞරව දක්වයි

    පෙබරවාරි 25, 2016

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන් මහතාගේ දේහයට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (25) දෙහිවල පිහිටි ඒ මහතාගේ  නිවසට ගොස් අවසන් ගෞරව දැක්වීය.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇන්ටන් ජෝන් මහතාගේ පවුලේ ඥාතීන් වෙත හා සහෝදර කලාකරුවන් වෙතද සිය සංවේගය පළ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya