මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සදහම් යාත්‍රාව නවම් පොහොය දා

    පෙබරවාරි 17, 2016
    මනුදම් රකින සමාජයක් උදෙසා මනුසත් වග වෙත පිදෙන නුතන දම්සභා මණ්ඩපය ” ජනපති සදහම් යාත්‍රා “  වැඩ සටහනේ  නවම් පුර පසළොස්වක පොහොය දින වැඩ සටහන  ඓතිහාසික බෙලිගල ශ්‍රි විජය සුනන්දාරාම  රජමහ විහාර පුද බිමේදී පෙරවරු 9.00 ට පැවැත්වේ. 
    මෙදින ධර්ම දේශනය පවත්වනු ලබන්නේ අමරපුර මහා නිකායේ චුලගණ්ධි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය ගංතුනේ අස්සජීනාහිමියන් විසිනි.
     
    AP/DMU-Kegalle
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya