මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝතිපාල ජන්ම දිනයට සමරු මුද්දරයක් හා මුල්දින කවරයක්

    පෙබරවාරි 14, 2016

    එච්.ආර්. ජෝතිපාල 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන්  සමරු මුද්දරයක්  හා  මුල්දින කවරයක් නිකුත් කිරිම පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී  සිදු  කෙරිණි.

    තැපැල් සේවා  හා මුස්ලිම්  කටයුතු  ඇමැති  එම්.එච්.අබ්දුල්  හලීම්  මහතා  සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රථම මුල්දින කවරය නිකුත් කිරීම සිදු විය.

     

    මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණ මහතා ඇතුළු ජෝතිපාල මහතාගේ පවුලේ නෑදැයින්  හා කලාකරුවන් පිරිසක්  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya