මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය කලාකරුවන් ජනමාධ්‍ය ඇමති හමු වෙති

    පෙබරවාරි 10, 2016

    ඉන්දියාවේ ඉතා ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන කේතන් මෙහෙතා මහතා සහ සම්මානනීය ඉන්දීය චිත‍්‍රපට නිළි ෂකීනා ෂකීර් මහත්මිය ඇතුළු ඉන්දීය කලාකරුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  හමු විය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (09) මෙම හමු සිදු විය.

     

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ජර්මනියේ හිටපු ශ්‍රී ලංකා තානපති සහ ප්‍රවීන කලාකරු සරත් කෝන්ගහගේ මහතා සහ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක දේවින්ද කෝන්ගහගේ, ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya