මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්කෘතික බල මණ්ඩල ශක්තිමත් කිරීමට ස්ටිකර් සහ කොඩි අලෙවියක්

    ජනවාරි 21, 2016
    දිස්ත්‍රික් ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩල ශක්තිමත් කිරිමේ අරමුණින් කොඩි හා ස්ටිකර් අලෙවි කිරිමේ සතියක් මේ මස 18 – 24  දින දක්වා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර ඇත.
    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් වැඩ සටහන දිස්ත්‍රික් ලේකම්වරයාට කොඩියක් පැළදවීමෙන් සහ ස්ටිකර් අලෙවියෙන් ආරම්භ කෙරිණ.
     
    මෙම ස්ටිකර් හා කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම සංස්කෘතික බල මණ්ඩල අරමුදලට බැර කෙරේ.මෙම ස්ටිකර් හා කොඩි අ‍ලෙවිය අධීක්ෂණය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මගින් සිදු කෙරේ.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya