මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පෙරහර 26 දා

    ජනවාරි 19, 2016

    මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන පෙරහර ජනවාරී 26 වැනිදා සවස 04.00 සිට රාත්‍රී 11.00 දක්වා විථි සංචාරය කිරිමට නියමිත ය.

     

    මෙම පෙරහර මොරටුව නගරය ආවරණය කරමින් පරණ ගාලුපාර හා නව ගාලුපාර ඔස්සේ විථි සංචාරය කරන අතර පෙරහර නැරඹිම සදහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් වාර්ෂිකව සහභාගි වේ.

     

    පෙරහර විථි සංචාරය කිරිම හේතුවෙන් නව ගාලුපාර හා පැරණි ගාලුපාර ආශ්‍රිතව වාහන තදබදයක් ඇති විය හැකි බැවින් නව ගාලුපාර හා පැරණි ගාලුපාර භාවිත කරන මහජනතාව සහ රියැදුරන් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන මෙන් පොලීසිය ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya