මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාවතී සෑ රජුන් වෙනුවෙන් ඵලවැල පූජාවක්...

    ජනවාරි 19, 2016
    සෝමාවතී සෑ රජුන් වෙනුවෙන් අසිරිමත් මහා ඵලවැල පූජාවක්, අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
    මේ සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.අමාවැස්ස නමින් නම් කර තිබූ මෙම පූජාව, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නා හිමියන් විසින් මෙහෙයවනු ලැබීය.
     
    භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ, සෝමාවතී සෑ රජුන් තුළ වැඩ සිටිති. ඵලවැල පූජාව, බුද්ධ කාලීන සමාජය තුළ සිටම පැවත එන පූජාවක් ලෙස සැලකෙන නමුත්, මෙම පූජාව සැලකෙන්නේ ඉතා දුර්ලභ ගණයේ පූජාවක් ලෙසයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya