මේ සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.අමාවැස්ස නමින් නම් කර තිබූ මෙම පූජාව, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නා හිමියන් විසින් මෙහෙයවනු ලැබීය.
භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ, සෝමාවතී සෑ රජුන් තුළ වැඩ සිටිති. ඵලවැල පූජාව, බුද්ධ කාලීන සමාජය තුළ සිටම පැවත එන පූජාවක් ලෙස සැලකෙන නමුත්, මෙම පූජාව සැලකෙන්නේ ඉතා දුර්ලභ ගණයේ පූජාවක් ලෙසයි.
AP