සංගමය වෙනුවෙන් විශේෂ මෙහෙවරක් ඉටුකළ සාමාජිකයින් ඇගයීම, සංගමයේ සාමාජිකයින් සඳහා සමරු තිළිණ ප්රදානය හා නව නිළධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම එම අවස්ථාවේ දී සිදු කෙරිණි.
මෙහි දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබූ අතර බදුල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ ඩී. ජී. එන්. බණ්ඩාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
AP/DMU-Badulla