නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි

    දෙසැම්බර් 28, 2015

    දිවයිනේ උතුරු , උතුරු-මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී.50 පමණ අගයක් දක්වා වැඩි විය හැක.

     

    වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයෙන් පසු අඩුවී යනු ඇත.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya