මෙහිදී වැඩිහිටියන් සදහා අධ්‍යත්මික හා සෞන්දර්ය වැඩ සටහනක් ද පවත්වන ලදි. පසුගියදා පවත්වන ලද සබරගමුව පළාත් වැඩිහිටි දැනුම මිනුම තරගයේ ජයග්‍රහණය කල ජේෂ්ඨ පුරවැසියන් සදහා සමරු තිළිණ හා සහතික පත් ප්රදානය කිරීමක් ද මෙහිදි සිදු කෙරිණි.
බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් වැඩ සටහන සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට ප්‍රදේශයේ වැඩිහිටි සමිති වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
AP/DMU-Kegalle