මෙම අවස්ථව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සහභාගීවිමට නියමිතය.
මෙම උත්සවයට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානී කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හා පොලිස්පති එන්. කේ. ඉලංගකොන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.