මෙම විශේෂ නත්තල් වැඩසටහනෙ හි සමාරම්භක උත්සවය හෙට පස්වරු (19) 07.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් මෙම විශේෂ නත්තල් වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.