මෙහිදී අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සුදුස්සන් තෝරා ජාතික ඵලදායිතා සම්මාන පිරිනැමෙනු ඇත. රාජ්‍ය හා පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙම ජාතික ඵලදායිතා සම්මාන උළෙල සංවිධානය කෙරේ.
රටේ සියළුම ජනතාව තුළ ඵලදායිතා සංකල්පය ව්‍යාප්ත කිරීම, ඵලදායිතා සංස්කෘතියක් ඇති කිරීම තුළින් උසස් ජීවන තත්වයක් ඇති කරලීම මෙහි අරමුණ වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙනු ඇත.