මෙහිදී නත්තල් අවුරුදු උත්සවය වෙනුවෙන් තෙලංගු කාන්තාවන්ට ත්‍යාග බෙදාදීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.
සමස්ත ලංකා තෙලංගු ජාතික කොන්ග්‍රසයේ වාර්ෂික සංස්කෘතික උළෙල අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ හෝටලයේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී නත්තල් අවුරුදු උත්සවය වෙනුවෙන් තෙලංගු කාන්තාවන්ට ත්‍යාග බෙදාදීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.