නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු චිත්‍ර‍පට උළෙලට ජනමාධ්‍ය ඇමැති එක් වෙයි

    දෙසැම්බර් 06, 2015

    කොරියානු තානාපති කාර්යාලය, කොරියානු පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කරන ලද කොරියානු චිත්‍රපට උළෙල පසු ගිය 04 වන සිකුරාදා පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

    මෙම අවස්ථවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභගිවූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාව කොරියානු රජයේ ශ්‍රි ලංකා තානාපති Chang Won-Sam මහතා උණුසුම් ලෙස පිළිගත්තේය.

     

    මෙම අවස්ථා වට ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුබසිංහ ආරච්චි මහතා කොරියානු රජයේ ශ්‍රිලංකා තානාපති Chang Won-Sam මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya