දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමින් හැකියාව දැක්වූ සංස්කෘතික අංග රැසකින් මෙම උත්සවය සමන්විත වේ.නව නිර්මාණ, ගායන, වාදන,රංගන වලින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීම,දිස්ත්‍රික්කයේ කලාවට අනුපමේය සේවාවක් කළ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කිරීම මෙම සාහිත්‍ය උත්සවයේ දී සිදු කිරීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් මෙය සංවිධානය කර ඇත.
AP/DMU-Colombo