එහිදී සේවා කාලය වසර විස්ස ඉක්ම වූ තිස්හත් දෙනෙකු අමාත්‍යවරයා අතින් රන්සම්මාන ලබා ගත්තහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත , ප්‍රවීන නිළි වීනා ජයකොඩි, තිලක්කුමාර රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.