පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන මෙම සාහිත්‍ය උත්සවයේදී 2014/2015 වර්ෂවල දිස්ත්‍රික් සාහිත්‍ය තරගවල ජයග්‍රාහක / ජයග්‍රාහිකාවන් සදහා ත්‍යාග හා සහතික ප්රදානය කිරිමට නියමිතය.
මෙයට සමගාමීව පොත් ප්‍රදර්ශනයක් හා සාහිත්‍ය වැඩමුළු නොවැ.මස 03/04 දෙදින තුල පැවැත්වේ.සාහිත්‍ය වැඩ මුළුවේදි
කාව්‍යකරණය , ගීත රචනය හා කෙටිකතා කරණය පිළිබද දේශන පැවැත්වේ. කාව්‍යකරණය පිළිබදව දේශනය දංකොටුව
ප්‍රාදේශීය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාද , ගිත රචනය පිළිබද දේශනය කපිල කුමාර කාලිංග මහතා සහ කෙටිකතා
කරණය පිළිබද දේශනය අනුර හෙට්ටි ආරච්චි මහතා විසින්ද පැවැත්වීමට නියමිතය.
AP/DMU-Puttalam