මෙදින ප්‍රධාන දේශනය සෞන්දර්ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය,මාත්‍රා ජන සංගීත කණ්ඩායමේ නිර්මාතෘ සමන්
පනාපිටිය මහතා විසින් සිදු කිරීමට නියමිතය. ප්‍රවීන ජනශ්රැති ලේඛක ගුණසේකර ගුණසෝම මහතා විසින් රචිත රත්නපුර
දිස්ත්‍රික්කයේ අප්‍රකට ජනකවි සංග්‍රහය “කල්තොට ජනකවි” පොත එළිදැක්විම හා ජයග්රාහි සාහිත්‍ය නිර්මාණකරුවන් සඳහා
ත්‍යාග ප්රදානය කිරීමටද කටයුතු යොදා ඇත.
වි ගොවිතැන හා වෙනත් බෝග වගා ආශ්‍රිතව පවතින ඇඳහිලි, විශ්වාස, කෙම් ක්‍රම යටතේ පවත්වන ලද පර්යේෂණ
අධ්‍යනයට ත්‍යාග ලබා දීම හා සංස්කෘතික සංදර්ශන ආදියෙන් මෙම මිණිපුර සාහිත්‍ය කලා මහෝත්සවය සමන්විත වේ.
ප්‍රාදේශිය ලේකම්වරු,පාසල් ළමුන්,වැඩිහිටියන්,ලේඛක සංවිධාන නියෝජිතයින්ද මෙදිනට සහභාගී විමට නියමිතය.
AP/DMU- Ratnapura