අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (19) පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජාතික කලාභවනේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
NDH