233 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් එන්. හතුරුසිංහ මහතාගේ සම්බන්ධීකරණය මත සිදු කළ මෙම ඉදිකිරිම් කටයුතු සඳහා, දානපතියෙකු වන එස්.ඒ.සෝමරත්න මහතා විසින් මුල්‍යමය දායකත්වය සැපයීය. 233 බල සේනා සෙබළුන් විසින් ශ්‍රමදායකත්වය සපයන ලදී.
233 බල සේනාවේ බල සේනාධිපති, අණදෙන නිලධාරීහු, අනෙකුත් නිලධාරීහු මෙන්ම සිවිල් නිලධාරීහු ද මෙම උත්සව අවස්ථාව සඳහා එක්ව සිටියහ. එහිදි විහාරස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීමට ද කටයුතු කෙරිණි.
NDH